ඉතා භයානක යුද්ධයකින් පෝරස් රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු මහා ඇලෙක්සැන්ඩර්
රජු හා හමුදාව දින කිහිපයක් විවේක සුවයෙන් ගත කළේ ගතට මෙන්ම
සිතටද සහනයක් අවශ්‍ය වූ නිසාය. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි
කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක් විය. එහි සිටි බෞද්ධ
භික්‌ෂුවක් ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී
සිටියේය. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු
අවබෝධ කරදීමේත්, උපදෙස් දී ප්‍රශ්න විස¹ලීමේත් මහා වියතකු ලෙස
කීර්තියක් ලබා තිබුණි. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව
මුණ ගැසීමට ගියේය.
තමා ග්‍රීසියේ පිලිප් රජු ගේ පුතා බවත්, ලොව මෙතෙක් කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක් හරහා අවුත් මුළු පොළොතලයෙන් අඩකඩ වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුණි. ඊට සාවධානව ඇහුම්කන් දුන් භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරායා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි. ඇලෙක්‌සැන්ඩර්ට ද අවශ්‍ය වුයේ සංවාදයේ යෙදීමට නිසා ඔහු ඉතා කැමැත්තෙන් ඒ සඳහා අවසර දුනි. ඉන් අනතුරුව බෞද්ධ භිකෂුන් වහන්සේ ඇසූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්‌වේ.
භික්‌ෂුව - මහා අධිරාජ්‍යය මින් පෙර නො ඇසූ විරූ මහා දිග්විජයක් කිරීමට ඔබ සමත් වුවත් ඔබද මිනිසෙකි. ඔබට නිදිමත ඇතිවේද?
ඇලෙක්‌සැන්ඩර් - එසේය. නිදිමත ඇති වේ.
භික්‌ෂුව - එවිට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ හා දෙපය පන්ජාබයේ පිහිටන පරිදි මුළු අධිරාජ්‍යය වසා ගනිමින්ද?
ඇලෙක්‌සැන්ඩර් - නැත. කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය ඇඳක නිදමි.
භික්‌ෂුව - මහා අධිරාජ්‍යය ඔබට බඩගිනි ඇතිවේද?
ඇලෙක්‌සැන්ඩර් - එසේය. බඩගිනි ඇති වේ.
භික්‌ෂුව - එවිට ඔබ මුළු මහත් අධිරාජ්‍යයේම ඇති අග්‍ර වූ ධාන්‍ය, පළතුරු, මස් හා කිරි හැම වර්ගයකින්ම ආහාරයට ගන්නේද?
ඇලෙක්‌සැන්ඩර් - නැත. සාමාන්‍ය පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක් පමණක් ගනිමි.
භික්‌ෂුව - මහා අධිරාජයෘ ඔබට පිපාසය ඇතිවේද?
ඇලෙක්‌සැන්ඩර් - එසේය. පිපාසය ඇති වේ.
භික්‌ෂුව - එවිට ඔබ, ඔබගේ මහා අධිරාජ්‍යයේ ඇති ගංගා හයෙන්ම ජලය මුසු කළ මහා පැන් කළයක් පානය කරන්නේද?
ඇලෙක්‌සැන්ඩර් - නැත. දිය බඳුනෙන් අවශ්‍ය ප්‍රමාණයට පැන් බොමි.
භික්‌ෂුව - එසේ නම් ඔබ විසින් ගොඩනැංවූ ඔය මහා අධිරාජ්‍යය ඔබ විසින් භුක්‌ති විඳින්නේ කෙසේදැයි විස්‌තර කළ හැකිද?
මෙහිදී ඇලෙක්‌සැන්ඩර් නමැති මිහිතලයේ විශාලම අධිරාජ්‍යය ගොඩනඟා තිබූ අධිරාජ්‍යයා තමා හිඳගෙන සිටි අසුනින් නැගිට ආරාමයට එන අනෙකුත් සැදැහැතියන් කරන්නා සේ පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළ බව ඇලෙක්‌සැන්ඩර් රජුගේ වාර්තාවල සඳහන් වේ. දිග්විජයෙහි ඇති නිසරු බව මෙම කෙටි සංවාදයෙන් පසු අවබෝධකර ගැනීමට තිස්‌තුන් හැවිරිදි ඇලෙක්‌සැන්ඩර්ට හැකිවිය.
http://www.divaina.com/images/bud06nov/bud05.html
රජතුමා ඔහුගේ සෙනාධිපතින් කැදවා මෙසේ කිවේය.
"මම මේ ලෝකයෙන් ඉක්මනින්ම සමුගන්නවා.නමුත් මගේ ඉල්ලීම් තුනක් තියෙනවා
කරුණාකර ඒවා ඉෂ්ට කරන්න"කදුළු පිරිදෙනෙතින් යුතුව සේනාධිපතිවරු එයට එකග වුහ.
* මගේ පළමුවෙනි ඉල්ලීම මගේ මිනි පෙට්ටිය සොහොන දක්වා ගෙන යායුත්තේ මගේ වෛද්‍යවරුන් විසිනි
* දෙවැනි ඉල්ලීම මගේ සොහොනට යන පාරදිගේ මගේ බන්දගාරයේ ඇති සියලුම රන් රිදී මුතු මැණික ආදිය සියල්ල විසිරුවන්න.
* මගේ තුන්වන ඉල්ලීම මගේ මිනිපෙට්ටියෙන් එලියට මගේ අත්දෙක දෙපැත්තට එල්ලෙන්න හරින්න
රජතුමා වටා සිටි අය රජතුමාගේ මේ මේ ඉල්ලීම් ගැන පුදුම වුහ.එහෙත් ප්‍රශ්න කිරීමට තරම කිසිවෙක් එඩිතර නොවුහ.
එවිට රජුගේ ඉතාම සමීප සෙන්පතියෙක් රජුගේ අත සිඹ මෙසේ විමසිය.
මහරජතුමනි අප ඔබගේ ඉල්ලීම් තුන ඉටුකරන්නෙමු එහෙත් මෙවන් පුදුමාකාර ඉල්ලීම් තුනක් කරන්නේ ඇයි දැයි පැහැදිලි කරනු මැනවි .
ඒ අවස්ථාවේ රජු ලොකු හුස්මක් ගෙන මෙසේ පැවසිය .
"මා ජීවිතයේදී ඉගෙනගත් පාඩම් තුනක් ලෝකයට කියාදීමට කැමැත්තෙමි .මගේ මිනීපෙට්ටිය මගේ වෛද්ය්වරුන් ගෙනයායුතු යැයි මා කියන්නේ ලෝකයේ කිසිවෙකුට ලෙඩරෝග සදහටම නිවාරණය කළනොහැකි බව කියාදිමටය .මා මරණයෙන් බේරීමට ඔවුන් අසමත්ය"
"මා උපයාගත් දනය සොහොන දක්වා බිම අතුරවන්න යැයි කියන්නේ මා ඉපැයූ දෙයින් අබමල් රේණුවකවත දෙයක් මට රැගෙන යා නොහැකි බවත් ධනය පිටුපස යෑම නිෂ්ප්‍රයෝජන දෙයක් බව කියා දීමටයි"
"මගේ අත් මිනිපෙට්ට්ටියෙන් එලියට එල්ලෙනට හරින්න යැයි කිවේ මා මේ ලෝකයට හිස් අතින් ආ අතර හිස් අතින්ම යන බව කියා පෑමටයි."
රජුගේ අවසාන වචනය වුයේ " මගේ මිනිය වලලන්න .මා වෙනුවෙන් සමාකර නොසදන්න.මා මැරෙන විට මට ගෙනියන්නට මගේ අත්දෙකේ කිසිවක් නොතිබූ බව ලෝකයාට දැනගන්න මගේ අත් එලියට දාන්න "
http://www.zoom.lk/forums/showthread.php?t=17427

ලෝකය දික්විජය කල අබීත රනශූර මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ අවසාන ඉල්ලීම් 3
මහා ඇලෙක්සැන්ඩර් රජතුමා රාජධානි විශාල සංඛ්‍යායාවක් අත්පත් කරගැනීමෙන් පසු.ආපසු සිය රට බලා එන අතරමග තදබල ලෙස අසනීප වීය.තමාගේ ජයග්‍රහනය,බලගතු හමුදාව,ධනය ආදියෙන් කිසි පලක් නැති බව ඔහුට ඒ අවස්ථාවේ අවබෝදවිය.රජතුමා ඔහුගේ සෙනාධිපතින් කැදවා මෙසේ කිවේය.
"මම මේ ලෝකයෙන් ඉක්මනින්ම සමුගන්නවා.නමුත් මගේ ඉල්ලීම් තුනක් තියෙනවා
කරුණාකර ඒවා ඉෂ්ට කරන්න"කදුළු පිරිදෙනෙතින් යුතුව සේනාධිපතිවරු එයට එකග වුහ.
* මගේ පළමුවෙනි ඉල්ලීම මගේ මිනි පෙට්ටිය සොහොන දක්වා ගෙන යායුත්තේ මගේ වෛද්‍යවරුන් විසිනි
* දෙවැනි ඉල්ලීම මගේ සොහොනට යන පාරදිගේ මගේ බන්දගාරයේ ඇති සියලුම රන් රිදී මුතු මැණික ආදිය සියල්ල විසිරුවන්න.
* මගේ තුන්වන ඉල්ලීම මගේ මිනිපෙට්ටියෙන් එලියට මගේ අත්දෙක දෙපැත්තට එල්ලෙන්න හරින්න
රජතුමා වටා සිටි අය රජතුමාගේ මේ මේ ඉල්ලීම් ගැන පුදුම වුහ.එහෙත් ප්‍රශ්න කිරීමට තරම කිසිවෙක් එඩිතර නොවුහ.
එවිට රජුගේ ඉතාම සමීප සෙන්පතියෙක් රජුගේ අත සිඹ මෙසේ විමසිය.
මහරජතුමනි අප ඔබගේ ඉල්ලීම් තුන ඉටුකරන්නෙමු එහෙත් මෙවන් පුදුමාකාර ඉල්ලීම් තුනක් කරන්නේ ඇයි දැයි පැහැදිලි කරනු මැනවි .
ඒ අවස්ථාවේ රජු ලොකු හුස්මක් ගෙන මෙසේ පැවසිය .
"මා ජීවිතයේදී ඉගෙනගත් පාඩම් තුනක් ලෝකයට කියාදීමට කැමැත්තෙමි .මගේ මිනීපෙට්ටිය මගේ වෛද්ය්වරුන් ගෙනයායුතු යැයි මා කියන්නේ ලෝකයේ කිසිවෙකුට ලෙඩරෝග සදහටම නිවාරණය කළනොහැකි බව කියාදිමටය .මා මරණයෙන් බේරීමට ඔවුන් අසමත්ය"
"මා උපයාගත් දනය සොහොන දක්වා බිම අතුරවන්න යැයි කියන්නේ මා ඉපැයූ දෙයින් අබමල් රේණුවකවත දෙයක් මට රැගෙන යා නොහැකි බවත් ධනය පිටුපස යෑම නිෂ්ප්‍රයෝජන දෙයක් බව කියා දීමටයි"
"මගේ අත් මිනිපෙට්ට්ටියෙන් එලියට එල්ලෙනට හරින්න යැයි කිවේ මා මේ ලෝකයට හිස් අතින් ආ අතර හිස් අතින්ම යන බව කියා පෑමටයි."
රජුගේ අවසාන වචනය වුයේ " මගේ මිනිය වලලන්න .මා වෙනුවෙන් සමාකර නොසදන්න.මා මැරෙන විට මට ගෙනියන්නට මගේ අත්දෙකේ කිසිවක් නොතිබූ බව ලෝකයාට දැනගන්න මගේ අත් එලියට දාන්න "
http://www.zoom.lk/forums/showthread.php?t=17427
Comments
Post a Comment