සැබෑ පෙම්වතුන්
කිසිදාක එක් නොවේ,
එක් වූ කිසිවෙකුත්
සැබෑ පෙම්වතුන් ලෙස
ජිවත් නොවේ,
වෙන් වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙසම
ජිවත් වේ...
- ලූෂන් බුලත්සිංහල
ලූෂන් බුලත්සිංහල ශූරීන්ගෙ අත් අකුරින් ලියපු මේ සටහන රැගත් ඊමේල් එකක් ටික කලකට පෙර හැමතැනම පැතිරී ගියා මතකයි. අද එකපාරටම මේක ආයෙමත් හිතට ආවා. ඇදෙන් බහිද්දි ම වික්ටර් රත්නායකගෙ හඩින් ඇහිච්ච මේ ආදරණීය ගීතය ඒකට හේතුවක් වෙන්න ඇති.
"සඳ කැන් වැටිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ ...
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි"
ආදරය විරහව කියන්නේ හිතේ ගැඹුරැම තැන් ස්පර්ෂ කරණ සංවේදනයන්, ආදරයටත් වඩා විරහවට හිත ඇළුම් කරනවා කියල බොහෝ වෙලාවල් වලදි හිතෙනවා.

Comments
Post a Comment